TOPbookkeeper Software

About the product
ඔබත් අලෙවි නියෝජිත ආයතනයක (Distribution Agency) හිමිකරුවෙක් ද?
ඔබගේ ව්‍යාපාර කටයුතු පහසු කරගැනීම සදහා පරිගණක මෘදුකාංගයක් (Computer Software) සොයනවාද? ඒ සදහා විශාල මුදලක් වැය වේ යැයි බියෙන් සිටී නම්, මෙන්න ඔබට ඒ සදහා අනගි අවස්ථාවක්.
ඉතා සුලු පරිමාණ ආයතනයේ සිට විශාල පරිමාණ ආයතනය දක්වා ක්‍රියා කල හැකි අපගේ පරිගණක මෘදුකාංගය ඔබගේ දුරකතණයෙන්ද ක්‍රියා කල හැකි අතර (Computer Software with Phone App) ඔබ සෑම දෙනාටම දැරිය හැකි මිල ගනන් වලට ලබා ගත හැක.
මේ සදහා කිසිදු ආරම්භක ගාස්තුවක් නොමැති අතර කාටත් දැරිය හැකි ඉතා සුලු මාසික ගාස්තුවක් පමණක් අය කරනු ලබයි.

වැඩි විස්තර සදහා අමතන්න
077 0234 336
www.topbookkeeper.com
Contact with supplier
BACK TO TOP