Kangaroo Mover (Pvt) Ltd - Nugegoda

  • Verified
    Listing
Company name
Kangaroo Mover (Pvt) Ltd
Location
322 High Level Road, Gamsaba Junction, Nugegoda, Nugegoda, Sri Lanka
View Map
Contact number
0775785588
Mobile phone
0775785588
Working hours
  • Monday: Open 24 hours
  • Tuesday: Open 24 hours
  • Wednesday: Open 24 hours
  • Thursday: Open 24 hours
  • Friday: Open 24 hours
  • Saturday: Open 24 hours
  • Sunday: Open 24 hours
Contact Person Indika Kumara
Company manager Indika Kumara
Establishment year 2009
Employees 6-10
E-mail address
Location map
Company description
ඔබට උවමනා ලොරියක්ද ? සේවකයින් සහිත ලොරියක්ද ?

අපට කථා කරන්න

ඔබට අවශ්‍ය ලොරි රථ පැය 24 පුරා අපෙන් ලබාගන්න අපට කතාකරන්න
පළපුරුදු සේවකයින් සහිත ලොරි.

දම්රෝ කාර්මිකයන් සහිත ලොරි

කාර්මිකයන් සහිත පළපුරුදු සේවකයින් සහිත ලොරි පැය 24 පුරා ඔබේ සේවයට අප සූදානම්.

පියානෝ , මුදල් සේප්පු ඇතුලු ඕනෑම භාන්ඩයක්  
Show more ප්‍රවාහනය කරදීම සදහා පළපුරුදු විශ්වාසවන්ත සේවකයින් අපි සතුයි.

ඔබගේ නිවාස මාරුව යම් ආයතනයකට බාර දීමට ප්‍රතම එම ආයතනයේ විශ්වාසය , වගකීම සහ පළපුරුද්ද පිලිබද සොයාබලා එම කාර්ය්‍ය බාර දෙන්න මන්ද අපව කොපිකල හැකි නමුත් සමකල නොහැක.

අප සේවා සදහා අයකරනු ලබන්නේ අවම මිල නොව හොදම මිලයි මන්ද අඩුම මිලට හොදම සේවාවක් ලබාදීම අප හට කල නොහැක වරක් අපගේ සේවාව ලබා ගෙන වෙනස වටහා ගන්න.

අප ගැන වැඩි විස්තර දැන ගැනීමට පිවිසෙන්න පහත සදහන් වෙබි පිටු වෙත
Products & Services (1)
  • Colombo Movers
    Colombo Movers
    Professional Moving service in Colombo 24/7 Customer Service provider and free quote House & Office Movers, Lorry for hire
    PRICE: 1500

Reviews

0 Reviews
0.0
 
Write a Review
This company has no reviews. Be the first to share your experiences!

Questions & Answers

Have questions? Get answers from Kangaroo Mover (Pvt) Ltd or Sri Lanka YP users. Visitors haven’t asked any questions yet.

Verified Business

The accuracy of the company profile for Kangaroo Mover (Pvt) Ltd is validated by the company owner, representative, or directory administrator.
Last update on
Registered with us in

Similiar Page for Your Business?
Make sure everyone can find your business online. Create your dedicated company page on Sri Lanka YP - it's simply and easy!

List Your Business
BACK TO TOP